බසය පල්ලමේ : 50ක් රෝහලේ


ඇටැම්පිටියේ සිට බණ්ඩාරවෙලට ධාවනය වූ බසයක් අයිසිලැබ් තේ කම්හල අසල දී අඩි 50ක පල්ලමකට පෙරලී මගීන් 33 දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.

තුවාලකරුවෝ බණ්ඩාරවෙල හා දියතලාව රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ.