කරුවලගස්වැව සභාපති දිනයි : ඕඅයිසී නුගේගොඩට මාරු


කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල් බී අබේරත්න වහා ක්‍රියාත්මක වන පරිදි නුගේගොඩ පොලිස් කොට්ඨාසයට මාරු කරනු ලැබ ඇත.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා තම වත්තට ඇතුළු වී තර්ජනය කිරීම ගැන කළුවරගස්වැව පොලිසියෙන් රංගේබණ්ඩාර මහතාට පක්ෂව පරීක්ෂණ  නොකළැයි සභාපති නීල් වීරසිංහ මහතා පොලිසියට ද පැමිණිලි කළේය.