බාලසූරිය නව ලේකම්


නීතිය හා සාමය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පත් කරනු ලැබ සිටියි.

ඔහු අබුඩාබියේ හිටපු තානාපති ද වෙයි.

කටුනායක ඇඟළුම් සේවකයනට වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ ඔහු ඉල්ලා අස්විය.

මහින්ද බාලසූරිය මහතා අඟහරුවාදා වැඩ භාර ගැනීමට නියමිතය.