ඉංජිනේරු සිසුන් දෙදෙනා ගුටි කා රෝහලේ


රුහුණු සරසවියේ ගාල්ල , හපුගල ඉංජිනේරු පීඨයේ සිසු ගැටුමකින් අතින් පයින් පහර කෑ බව කියන සිසුහු දෙදෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබූහ.