වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී පැවැත්විණි.
මේ උද්ඝෝෂණය නිසා දුම්රිය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමීමට ද සිදු විය.
අය වැය ලබන සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිතය.