සබරගමු විශ්ව විද්‍යාල සිසුහු පඹහින්නේ අට්ටාලය දෙවැනි වරටත් ඉදිකළහ. ගැමියන්ද ඊට සහය වූ බව සිසුහු කියති. සරසවි පරිශ්‍රයෙන් පිටත වෙළඳහල් හිමියන් ඇතුළු ගැමියන් ගේ ආරක්ෂාව යටතේ එය ඉදිකළ බවත් සිසුහු පවසති.
කලින් ඉදිකෙරුණු අට්ටාලය සරසවි පරිශ්‍රයේ ඉදිකර තිබූ නිසා උසාවි නියෝගයකින් ඉවත්කළ බව පොලිසිය පවසයි.


