බල්ලා යතුරු පැදියෙන් බණ්ඩාරවෙල යයි


කතරගම ගරාජ හිමියකු වන පී සී දුලීප් යන යන තැන ඔහුගේ සුරතල් බල්ලා ද යයි.

ඔහු කවර වාහනයකින් ගියත් බල්ලා ද ඔහුට කළින් වාහනයට නඟියි.

මෑත දී යතුරු පැදියෙන් මේ දෙදෙනා බණ්ඩාරවෙල ද ගියේය.

Photo1216