අද සවස සිට ගාල්ල හා ඒ අවට ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී ගමනා ගමනයට බාධා සිදුව ඇතැයි අපදා කළමනාකරණ ඒකකය පවසයි.