ජනපති මහානාම තෑගි උළෙලේ


කොළඹ මහානාම විද්‍යාලයයේ 2012-2013 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අද (17) මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයයේ දී පැවැත්විණි.

එම උත්සවයේ දී පාසලේ ගුරුවරුන් ද ජනපති අතින් ඇගැයීමට ලක් විය.

ඇමැති බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහත්වරු ඇතිළු පිරිසක් ද පැමිණ සිටියහ.

 මහානාම විදුහල්පති ප්‍රශාන්ත උපශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් උත්සවය සංවිධානය කර තිබිණි.

_DSC0365 _DSC0402 _DSC0437