මගුල් ගෙදරක යමින් සිටි පිරිසක් රැගත් ගමන් ගත් මෝටර් රියක් මතට තුන් මුල්ලේ දි දැවැන්ත මාර ගසක් ගසක් කඩා වැටි ඇති නමුදු එහි සිටි පස් දෙනා තුවාල නොලබා බේරා ගත්තේය. ගසේ අතු පමණක් වෑන්රියට වැටී ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ කියති. මේ හේතුවෙන් රිඩ් මාවත ද අවහිර විය.








