ලොකු ලුනු කිලෝවට රුපියල් 20ක් වැඩියෙන් ඉල්ලයි


දඹුලු ලොකු ලුනු කිලෝවකට රුපියල් 80වකට සතොසෙන් මිලදී ගන්නැයි ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහා වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලයි.

දැනට කිලෝව දෙනු ලබන්නේ රුපියල් 60කි. සතොස මසකදී ලුනු මිලදි ගැනීමේ සීමාව වන හැට දහසක් වන අතර එය ලක්ෂය දක්වා වැඩි කරන්නැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.