කිරිඳිවැල තරුණියක මරාදාලා


කිරිඳිවැල 24 හැවිරිදි තරුණියක පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිසිය කියයි.

ඇය තනිවම ගෙදර සිටිය දී මිනීමරුවා පැමිණ ඇති බව පොලිසිය පවසයි.