හොරෙන් යන්න ඇවිත් මත්තලදී කොටුවෙති


ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට නෙදර්ලන්තයට යෑමට ආ ජෝර්ජියා ජාතිකයෝ දෙදෙනෙක් තිස්සමහාරාම මහේස්ත්‍රාත් උසාවියේදී ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

ජොකාඩ්ෂේ ලාෂා (39) වයස අවුරුදු 28 වන ෂර්ලිඩ්සේ වක්තාංගි එම දෙදෙනාය.

රහස් පොලිසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළේය.