ගලේවෙල නිලගම දෙපිරිසක් අතර ගැටුමකින් කාන්තාවක කපා කොටා මරා දමා තවත් තිදෙනකුට තුවාල සිදු කර ඇතැයි පොලීසිය කිය
දියත
පානදුර රෝහල කඩි ගුලක් වු දා
හදිසි ආපදාවකදී රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන පෙරහුරුවක් පානදුර රෝහල් අධික
වතුකරයෙන් රජයට කොන්දේසියක්
උඩරට වතුකරයේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන්ගේ ඡන්දය අවශ්‍ය නම් ත්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවේ රඳවා සි
කොටිකාවත්ත ප්‍රා සභාපති හංසයා ළඟට යයි
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා සභාපති හා ශ්‍රී ලංකා ප්‍රාදේශිය සභ සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති ප
අලියා බංකොලොත්දැයි ගුණරත්න වීරකෝන් අසයි
එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස වැනි අයකු සිටියදී වෙනත් පුද්ගලයින් යොදා ගැනීම රනිල් වික්‍රමසිංහ කළ අනුවණ
අපේ යාළු මාළුවෝ - 15
හිස මත කහ පැහැයට හුරු සුදු ලපයක් දක්නට ලැබෙන බැවින් හඳයන් නමින් හඳුන්වයි. සිරුර දෙපස ගුද වරළට ඉහළින් කලු පැහැති ත
රංජන්ගෙන් දෙපැයක් ප්‍රශ්න කරති
දෙරණ රූපවාහිණී නාලිකාවේ වාද පිටියේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එ
තරුණයා පැහැර ගැනීම රඟපෑමක් වගේලු
හෝමාගම නගරයේ අතපය බැඳ දමා මහ මග දමා ගොස් සිටි තරුණයා කප්පම් ඉල්ලා පැහැර ගත්තේ දැයි බලවත් සැකයක් පවතින බව පොලීස
වීසා නැති සංචාරකයෝ - 15
නිල් බට්ටිකුරුල්ලා හෙවත් ඉන්දු නිල් සිටිකිච්චා හිමාල කඳු පන්තියේ ඊශාන දිග කොටස සිය නිජබිම කරගත් සත්ත්ව විශේෂය
කප්පම් ඉල්ලා පැහැරගත් තරුණයා මග දමා ගිහින්
මීගොඩ ආර්ථීක මධ්‍යස්ථානය අසලදී පැහැරගත් බව කියන තරුණයා අද අත පය බැඳ දමා නගරයේ දමා ගොස් සිටියදී සොයාගෙන ඇ
බන්දුල අමැතිට දොස්
සන්ධානයේ ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා හෝමාගම පැවති රැස්වීමකට අධ්‍යාපන අමාත්‍ය බන්ද
ගෑස් මිලත් බස්සයි
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත එල්.පී.ජී ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දෙසිය පනහකින් අඩු ක
කඳුකරයට මහ වැසි
හල්දුම්මුල්ල, බංඩාරවෙල හා ඇල්ල යන ප්‍රදේශ වලට පසුගිය 24 පැයේ නොකඩවාම පවතින වැස්ස තවත් 24 පැයක් පැවතුනහ
ගෝඩා හැලියෙන් 3 දෙනෙක් කනත්තට
මොණරාගල ඇතිමලේ පහත ආරාවේ ගමක ගෝඩා බිවු බව කියන හත් දෙනෙකුගෙන් තිදෙනෙකු මියගොස් සිව්දෙනෙකු රෝහල් ගත කළ බව පො
චීන ඉන්ජිනේරුවාගේ සිරුර බෙන්තර ගඟේ
අලුත්ගම මොරගල්ලේ මුහුදේ දිය නෑමට ගිය චීන ඉන්ජිනේරුවකුගේ (62) සිරුර මින් මඳ වේලාවකට පෙර බෙන්තර ගඟෙන් සොයාගත් බව පො
කුකුල් ගොවිපොළට එරෙහිව ගැමියෝ විදී බසිති
ගල්ගමුව පෙරිකාදෙණිගම අක්කර 80ක කුකුල් ගොවිපළක් වසා දමන්නැයි ඉල්ලමින් තරුණයෝ පිරිසක් අද (06) විරෝධතාවක් පැවැත්වූහ.
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ
උඳුවප් පෝදා ඓතිහාසික කැළණිය රජ මහා විහාරයට මහ පිරිසක් ඇදී ආහ. දන්, සිල්, බණ, භාවනා වැඩසටහන් රැසක් එහි විය.
ජනපතිට ජයපතා කතරගම යති
මහින්ද රාජපක්ෂ ජනපතිට ජයපතා දකුණු පළාතේ දේශපාලනඥයෝ පිරිසක් අද (06) රථ පෙරහරකින් කතරගම බලා පිටත්ව
මහින්දගේ ඡන්ද ගණන රාජිත කියයි
යුරෝපය ඇතුළු බොහෝ රටවල ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ ශාඛා සමිති බහුතරයක සහයෝගය මෛත්‍රීපාල සිරිසේන මහතාට ල
ගුටි කෑ මාධ්‍යවේදියාට බෙහෙත් ගන්නත් ඉඩ නොදේ
එප්පාවල වීදී නාට්‍යයක තොරතුරු වාර්තා කිරීමට ගිය අද පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට එප්පාව ර
අඩු කළ මිලට තෙල් නෑ
සිකුරාදා මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්රෙට්රල් හා ඩීසල් මිල රුපියල් 7 කින් හා භූමිතෙල් රුප
ලන්ඩන් අලි මෛත්‍රීට
එක්සත් ජාතික පක්ෂ ලන්ඩන් ශාඛාවේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කළ බව එහි මාධ්‍ය ප්
අහසට වෙඩි කොඩිවැලුත් කපයි
එක්සත් ජාතික පක්ෂයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසෙන මහතා වෙනුවෙන් පන්නල මාර්ගයක කළ සැරසිල්ලක් කඩා දැමීමට ප
වීසා නැති සංචාරකයෝ - 14
දිලිසෙන නිල් පැහැති උඩු කයක් හා දිලිසෙන කළු පැහැති යටි කයක් සහිත මේ අලංකාර පක්ෂියා හඳුන්වන්නේ නීල රාජයා නමිනි. න
එජාප ජාතික තරුණ සම්මේලනය මුත්තයියා පිටියේදී
ජාතික යොවුන් පෙරමුණේ ජාතික තරුණ සම්මේලනය කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදී අද (05) පැවැත්විණි. එජාප නාය
කටුනායක නත්තල් තෑග්ග ‘‘චෙරි‘‘ කාරයක්
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාගම වාර්ෂිකව පවත්වන නත්තල් වෙළඳ සැණකෙළිය මෙවරද 2014/2015 වර්ෂය සඳහා
මාවතගම ප්‍රා සභාපතිටත් ඇප
අවයඹ පළාත් විපක්ෂ නායක ජේ සී අලවතුවල මහතාගේ රිය පෙළට මාවතගමදී පසුගිය විසි එක් වැනිදා පහර දුන්නැයි කියන මාවතගම
මහ ඇමැතිගේ අභියෝගය බාර ගනී
බස්නාහිර පළාත් සභාවේ විපක්ෂය යනු පක්ෂ ගණනාවක් බවත් හැකිනම් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් ආණ්ඩුවට ගන්නා ල
හිටපු උප ඇමැතිට කෝටි 25ක පගාවක් දෙන්න හදලා
‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ ප්‍රබලයකු රජයට සම්බන්ධයි. මා පක්ෂයෙන් ඉවත් වු පසු එක්තරා සභාපතිවරයකු
කොළඹ කටවුට් තිබ්බොත් නඩු
ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙන ලබන සඳුදා (8) ට පෙර කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර තිබෙන නිතී විරෝධි කටවුට් හා මැතිවර

