හදිසි ආපදාවකදී රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන පෙරහුරුවක් පානදුර රෝහල් අධිකාරී වෛද්‍ය පියල් සමවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍යවරුන් , හෙද හෙදියන් , සාත්තු සේවක සේවිකාවන් ගිලන් රථ නියාමකයින් , ශල්‍ය වෛද්‍ය ආයතන, තාක්ෂණික ශිල්පීන්ගේ සහායෙන් සිදු විය.






