ලන්ඩන් අලි මෛත්‍රීට


එක්සත් ජාතික පක්ෂ ලන්ඩන් ශාඛාවේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක කපිල මල්ලකාරච්චි මහතා කියයි.

එහි ශාඛා සභාපති දිනේෂ් කපුකොටුව මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.

UNP