සිකුරාදා මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රෙට්‍රල් හා ඩීසල් මිල රුපියල් 7 කින් හා භූමිතෙල් රුපියල් 5කින් පහළ දැමුවද ඉන්ධන පිරවුම් හල්වලින් අද (06) ඉන්ධන ලබා දුන්නේ පෙර පැවැති මිලට බව ගල්ගමුවේ රියදුරෝ කියති.
මේ පිළිබද ඉන්දන හලකින් කළ විමසුමකදී පැවසුවේ ඉන්ධන අඩු කිරීම ගැන තමන්ට දැනුම් දී නැති බවයි.




