ගලේවෙල කතක මරුට:තුනක් රෝහලට


ගලේවෙල  නිලගම දෙපිරිසක් අතර ගැටුමකින් කාන්තාවක කපා කොටා මරා දමා තවත් තිදෙනකුට තුවාල සිදු කර ඇතැයි පොලීසිය කියයි.