ගල්ගමුව පෙරිකාදෙණිගම අක්කර 80ක කුකුල් ගොවිපළක් වසා දමන්නැයි ඉල්ලමින් තරුණයෝ පිරිසක් අද (06) විරෝධතාවක් පැවැත්වූහ.
ගොවිපොළ නිසා පරිසරයට හානි වෙතියි ඔවුහු කියති.