චීන ඉන්ජිනේරුවාගේ සිරුර බෙන්තර ගඟේ


අලුත්ගම මොරගල්ලේ මුහුදේ දිය නෑමට ගිය චීන ඉන්ජිනේරුවකුගේ (62) සිරුර මින් මඳ වේලාවකට පෙර බෙන්තර ගඟෙන් සොයාගත් බව පොලිසිය කියයි.