බස්නාහිර පළාත් සභාවේ විපක්ෂය යනු පක්ෂ ගණනාවක් බවත් හැකිනම් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් ආණ්ඩුවට ගන්නා ලෙසත් එසේ කරන බවට මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා නම් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ අභියෝගය භාර ගැනීමට තමන් සූදනම් බවත් බස්නාහිර පළාත් විපක්ෂ නායක මංජු ශී‍්‍ර අරංගල මහතා පවසයි
තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරි වසරේදී බලා ගන්න පුළුවන් යැයි ද විපක්ෂනායක කියයි.

