ජාතික යොවුන් පෙරමුණේ ජාතික තරුණ සම්මේලනය කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදී අද (05) පැවැත්විණි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ,උප නායක රවි කරුණානායක,මහ ලේකම් තිස්ස අත්තනායක,ජාතික යොවුන් පෙරමුණු සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වුහ.







