අහසට වෙඩි කොඩිවැලුත් කපයි


එක්සත් ජාතික පක්ෂයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසෙන මහතා වෙනුවෙන් පන්නල මාර්ගයක කළ සැරසිල්ලක් කඩා දැමීමට පෙර අහසට වෙඩි තබා ඇතැයිද වෑන් රියකින් පැමිණි පිරිසකගේ පහර දීමෙන් පුද්ගලයකු තුවාල ලබා ඇතැයිද පොලිසියට පැමිණිලි කර ඇත.