උඩරට වතුකරයේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන්ගේ ඡන්දය අවශ්‍ය නම් ත්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවේ රඳවා සිටින වතුකරයේ තරුණයන් නිදහස් කරන්නැයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මන්ත්‍රී ටී.සෙන්නන් මහතා කියයි.
මත් ද්‍රව්‍ය මුහුදින් ශ්‍රී ලංකාවට ගෙන එද්දී නාවික හමුදාවට අසුවී නඩු පවරා මරණ දඬුවම නියමවූ තමිල්නාඩු ධීවරයන් ජනපති සමාව යටතේ නිදහස් කළ ආකාරයට මොවුන්ද නිදහස් කළ හැකි යැයි ඔහු කියයි.

