ආරකෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්විමෙන් අනතුරුව නව ආරකෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත
දියත
තුන් කෝටියක කේරළ ගංජා අල්ලයි
රුපියල් තුන් කෝටියකට ආසන්න වීදි වටිනාකමකින් යුත් බව කියන කේරළ ගංජා කිලෝ 165ක් සමග ඉන්දීය ධීවරයින් තිදෙනකු අද (14) අල
ජයම්පතිත් ජනපති අතහරී
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයකු වන අචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අඟහරුවාදා හෝ බදාදා (15) එ
යාල අයාලේ යවන ජංගම හලෝව ගොළු කරයි
යාල වනෝද්‍යානය තුළ ජංගම දුරකථන සබඳතා සීමා කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. සංචාරකයන් හා සේ
‘දූෂණය වංචාව නැති කර ජාතික ආරක්ෂාව තහවුරු කරනවා‘
මේ රටේ දූෂණය, බොරුව, වංචාව නැති කර සාමකාමී පරිසරයක් තුළ ජාතික ආරක්ෂාව තහවුරු කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහ
ඉන්දියා අගවිනිසුරු අයි.පී.එල් කණ්ඩායම් දෙකක් දවයි
මුදලට ක්‍රිකට් තරග පාවාදුන් බවට චෝදනා ලැබූ ඉන්දීය අයි.පී.එල් කණ්ඩායම් දෙකකට වසර දෙකක අයි.පී.එල් තරග තහනමක් පැනව
‘හොරු මේ ආණ්ඩුවෙත් ඉන්නවා‘
වත්මන් රජය යටතේ සිදුවු බව කියන රුපියල් කෝටි 5900ක බැඳුම්කර සිද්ධියට හවුල් වූවන්ට අලුත් ආණ්ඩුවකින් දඬුවම් කළ යුතු
‘මහින්දත් එක්ක බැරි නිසා අලියා පිටේ නැග්ගා‘ - කරු පරණවිතාන
ඒකාධිපති පාලනයට , පවුල් වාදයට හා දුෂණයට, භීෂණයට එරෙහිව ජනවාරි 8 වැනිදා සිදුකළ පරිවර්තනය ආපසු හැරවීමට නොහැකි න
බදුල්ල හිටපු මන්ත්‍රීටත් ඇප
පෝස්ටර් අලවමින් සිටි මහියංගණයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කළැයි චෝදන ලැබ සිටි බද
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් අද
මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (14) සවස ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව දේශපාලන ආරං
සින්දු කියන්න ගිහින් හොර ගමනක් : සංවිධායක දෙවියාගේ කනට ගහයි
සුපිරි තරු තරගයකින් තරුවක් බවට පත් වූ නවක ගායකයෙකි. සුපිරි තරුව බවට පත්වීමට නොහැකි වුණත් ගායක තරුවක් වශයෙන් ජ
අඳ නෙතට පරිගණකයෙන් එළියක්
රට වෙනුවෙන් සටන් කොට යුද්ධයේදී දෘශ්‍යාබාධීත තත්ත්වයට පත් රණවිරුවන් වෙනුවෙන් කථන මෘදුකාංග භාවිතා කරමින් “
රාජපක්ෂ භිතිකාව ඉවරයි
ඉදිරි මහ මැතිවරණයේදි කිසිවෙකු රාජපක්ෂ භීතිකාවෙන් පෙළිය යුතු නැතැයි ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ
මහින්ද නැති හම්බන්තොට
මෙවර මහමැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුගේ පුත්තු දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙ
ගංජා සමඟ තුනක් කොටු
තණමල්විලෙන් ගෙන ආ බව කියන ගංජා මිලි ග්‍රෑම් 9000 ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු කටුගස්තොට අඹතැන්නේදී අත්
සුදු වෑන් කල්ලියේ කෙළි එළියට
මාධ්‍යවේදීන් දේශපාලන ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිස ඝාතනය කිරීමට පැහැරගෙන
‘පුවත්පත් මණ්ඩලය වහා අහෝසි කරනු‘
පුවත්පත් මණ්ඩලය යළි ක්‍රියාත්මක කරවීම ගැන ජාත්‍යන්තර පුවත්පත් සම්මේලනය හා ශ්‍රී ලංකාවේ මාධ්‍ය අයිතිවාසිකම
තැපැල් ඡන්ද අයදුම් කිරීම අද අවසන්
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වේ. මැතිවරණ කොමසාරිස් කාර්යාලය ප
ආබෘෘ පෙත්සම අස් කර ගනී
තමා අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ ගොනු කළ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත
ප්‍රයිඩ් රයිස් එකට තණකොළ ඩෙවල් එකක්
පවුලේ අය සමග නුවරඑළියේ අවන්හලකට ගිය පුද්ගලයකු ප්‍රයිඩ් රයිස් ඇනවුම් කළේය. කංකුන් ව්‍යාංජනයක්ද එයට අඩංගු විය.
කුමාර් ගුණරත්නම්ගේ නමත් පෙරටුගාමී ලැයිස්තුවේ
පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පළමු නම ලෙස සඳහන් කැර ඇත්තේ එහි දේශපාලන මණ්ඩල සභික ප්‍රෙමකුමාර් ග
ප්‍රසන්නට/ බිරිඳට ඇප
වැල්ලම්පිටිය මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩ කැර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මොරටු ව්‍යාපාරිකයකුගෙන්
මාගම වරායෙන් වැඩක් ගනී : රට හරක් රංචුවක් ගෙන්වයි
ඕස්ට්‍රේලියාවේ සිට මීදෙනුන් 1250 දෙනෙක් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙන් අම්බලන්තොට, දියගම සත්ත්ව ගොවිපොළ ව
‘ටී.එන්.ඒ.ආකල්ප වෙනස්විය යුතුයි‘
පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයෝ පිරිසක් යාපනය දිස්ත්‍රීක්කයෙන් මකුළුවා ලකුණින් ස්වාධීනව තරග කරති.
‘මහින්ද අගමැතිවීම සිහිනයක් පමණයි‘
ජාත්‍යන්තර කුමන්ත්‍රණ, දෙමළ ඩයස් පෝරාව, ජාතික ආරක්ෂාව ගැන බොරු කියමින් ජනතාව මුලාකොට ඡන්ද ලබාගත් හිටපු ජනපති
මනංකල්පිත සිතුවිලි වලින් මිදෙන්න මනෝ ප්‍රතිකාරයට යොමුවන්න
ප්රශ්නය - මට නිදා ගැනීම ඉතා අපහසු දෙයකි. මනංකල්පිත දේ වලින් හිස පිරී ඇතැයි දැනේ. කරුණාකර මට මේ ගැටළුවෙන් නිදහස්
ආශාවන් අඩුවීමට විවිධ හේතු බලපානවා
ප්රශ්නය - මගේ වයස අවුරුදු 36කි. සැමියාට 37කි. අප දෙදෙනාට දරුවන් දෙදෙනෙක් සිටිති. මගේ සැමියා මා සමග ලිංගිකව එකතු වීම
මහ රෑ තිදෙනෙක් යකඩ යකා සමග යති
බම්බලපිටියේ දුම්රිය පාරේ ගමන් කරමින් සිටි මවක(39), පුතා(1) සහ තවත් පිරිමියකු දුම්රියේ හැපී මිය යන්නට ඇතැයි පොලීසි
රත්නසිරි/දීමු ලැයිස්තුවල නෑ
හිටපු අගමැතිවරුන් දෙදෙනකු වන රත්නසිරි වික්‍රමනායක සහ දි මු ජයරන්ත මහත්වරුන්ගේ නම් මහ නුවර සහ කළුතර නාමයෝනා ලැ
‘සන්ධානේ අගමැතිකමට ලොකු අවුලක් : එජාපෙට එහෙම නෑ‘
එක්සත් ජාතික පක්ෂයට කිසි ගැටළුවක් නෑ මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කරල අගමැති වෙන්නෙ කියලා. නමුත් සන්ධානයේ හිටපු

