
(අංජුල මහික වීරරත්න)
සී.බී.එල් සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය.
මංචි බිස්කට් ඇතුළු සන්නාම රැසක හිමිකාරීත්වය දරමින් ශ්‍රී ලංකාවේ ප්රමුඛ ව්‍යවසායකයකු වූ රම්‍ය සනත් මහතා අභාවප්‍රාප්ත වන විට 80 වන වියේ පසු විය.
රිස්බරි,රෙවෙලෝ, ටියාරා,සමපෝෂ, ලංකා සෝයි රම්‍ය සනත් මහතා හිමිකාරීත්වය දැරූ සන්නාම අතරින් කිහිපයකි.
මානව හිතවාදියකු ලෙසද ප්‍රකට රම්‍ය සනත් මහතා සී.බී.එල් සමූහ ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් කළේය.
දේහය අංක 11, ආතර් පෙදෙස,දෙහිවල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (8) සවස 6ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන්සුව ලැබේවා... !