ඕස්ට්‍රේලියාවේ සිට මීදෙනුන් 1250 දෙනෙක් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙන් අම්බලන්තොට, දියගම සත්ත්ව ගොවිපොළ වෙත ගෙන එනු ලැබූහ.
නැවකින් ගෙන ආ මෙම මීදෙනුන් අතර පැටවුන් ලැබීමට ආසන්න සත්තුද වූහ.