තමන්ගේ විෂයයන් වෙනස් කර ඇතැයි කියමින් උතුරු මැද නව ඇමැතිවරු ආණ්ඩුකාර කාර්යාලයට අවුත් දිවුරුම් නොදී ආපසු හැරී ග
දියත
වෙලේ සුදා උසාවි නොගෙනෙයි
හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් සමන්ත කුමාර නොහොත් වෙලේසුදාට එරෙහිව පරවා ඇති නඩුව මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්
උතුරු මැද නව ඇමැති මණ්ඩලය අද
උතුරු මැද පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය පීබී දිසානායක උතුරු මැද ආණ්ඩුකාරවරයා ඉදිරියේ අද (05) පෙරවරුවේ දිවුරුම් ද
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අද කැබිනට් අනුමැතියට
ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත අද ඇමති මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරණ බව රජයේ ආරංචි පවසයි. එය හෙට (06) පා
වවුනියා ලොරි 11ක් තෙබුවන නිවසකින්
තෙබුවන නිවසක් සෝදිසි කළ පොලිසිය වසර කිහිපයකට පෙර වවුනියාවෙන් ගෙන ආ බව කියන ලොරි 11ක් සොයාගත් බව පවසයි.
සෙබළාගේ උණ්ඩ මීටියාගොඩින් මතුවේ
මීටියාගොඩදී මිලි මීටර නමයේ උණ්ඩ හා ටී-56 උණ් තොගයක් ගෙදරකින් සොයාගත් බවත් එම උණ්ඩ හමුදා සෙබළකුනේ ලැබුණු බවත් සැකක
ග්‍රාම නිලධරයා මගමරු සමඟ යයි
යතුරුපැදියෙන් ගමන් කළ ග්‍රාම නිලධරයකු (27) වෑන් රියක හැපී, පාරට වැටී බසයකට යටවී මිය ගිය බව පොලිසිය කියයි.
‘මහින්ද මිනිත්තු 19 ක් කුණුහරුපෙන් බැන්නා‘
(පළමුවැනි කොටස) හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිරස ටීවී නාලිකාවේ ඉලක්කය වැඩසටහ
‘ඌවට විටින් විට වැසි‘
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘මධ්‍යම සහ උතුරු මැ
පොලොන්නරුවට මහ වැසි
දින දෙකක් තිස්සේ පවතින වැස්සෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ නඟියි. ගල්ලෑල්ලේ සුළු ගංවතුරක් වර්ධනය වී ඇත. දින දෙ
ව්‍යාපාරිකයයි දරු තිදෙනයි මරුට
වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ රාගම බටුවත්ත දුම්රිය පොළ අසල දුම්රිය හරස් මාර්ගයේ දී කැබ් රථයක් ගැට
රූමස්සල නාන්න ගිය තරුණයකු මරුට
බණ්ඩාරවෙල සිට උණවටුනේ රූමස්සල දිය නෑමට ගිය වත්තල මාබෝලේ පෞද්ගලික ආයතනයක තරුණයකු දියේ ගිලී මිය ගිය බව පොලිසිය කි
‘රටේ සාමයට සමෘද්ධියට උතුරේ මතයත් වැදගත්‘ - ඇමෙරිකාව
ශ්‍රී ලංකාවේ කළ යුතු තවත් බොහෝ දේ තිබෙන බවත්, ශ්‍රී ලංකාවට සියලු ප්රතිලාභ ළඟා කර ගැනීමේ ක්‍රියාවලියේ හවුල්ක
‘එදා සිටම අපි මිතුරෝ‘
ශ්‍රී ලංකාව සමඟ ඇති බැඳීම ඉතා වැදගත් බවත්, දකුණු ආසියා රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන බ
රාගම අනතුරින් හතරක් මරුට
රාගම දුම්රිය කැබ් රිය අනතුරින් සිව් දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත්
කැබ් රියක් දුම්රියේ හැපෙයි
රාගම බටුවත්තේ දී දුම්රියේ වාහනයක් හැපීමෙන් සිව් දෙනකු බරපතල තුවාල ලබන්නට ඇතැයි පොලිසිය කියයි.
උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩල සභාපති
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස ජනාධිපති මෛත්ර
ගයා ගීතය නිහඬවෙයි
ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සිසිර සේනාරත්න මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ ම
කෙහෙළියගේ ගෙදරත් ඡන්ද බඩු
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි නිවසේ මැතිවරණ සමයේදී බෙදිම සදහා ගෙන ආ බව
කළුතර පුරපතිට පලා බෙදලා
කළුතර පැවැති නිදහස් දින සැමරුම් උළෙලේ දී තමාට නිසි ගෞරව ලබා නුදුන් බව කියමින් කළුතර නගරාධිපති එම් එම් එම් ජවුෆර
‘මහ ඡන්දය දිනන්න මහින්ද ඕනෑ‘ - වාසු කියයි
මීළඟ මැතිවරණයෙන් ජය ගැනීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකත්වය ලබා දිය යුතු බව එක්සත් ජනතා
‘නිදහසට දිවි පිදූවන් සිහිකරමු‘ - නාමල්
67 වැනි නිදහස සමරණ අද රටේ නිදසහස වෙනුවෙන් දිවි පිදූ දියලු දෙනා සමරමුයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා
ශ්‍රී ලාංකිකයා මරුට : සෞදි ළමයා සැකපිට
සෞදි අරාබියේ රියාද් සිට කිලෝ මීටර් 1200 පමණ දුරකින් පිහිටි අභා ප්‍රදේශයේ පේස්ට්‍රි කඩයක රැකියාව කරන ලද මොහොමඩ
‘සිව් බඹ විහරණ මඟින් ජාතික සමගිය අර්ථවත් කරමු‘ - ජනපති කියයි
එදා ලැබූ නිදහස වඩාත් ශක්තිමත් කිරීමට වත්මන් පරපුරට නව නිපුණතා, දැනුම හා තාක්ෂණය සඳහා ප්‍රවේශය ලබාදී එමඟින් රටේ
විල්පත්තු පාරක් ඉවරයි
පුත්තලම - පරණ මන්නාරම් ප්‍රධාන මාර්ගයේ ඇති බොක්කු රැසක් කැඩී , බොරළු මාර්ග ගංවතුරට සෝදා පාළුවී විනාශ වී ඇ
ඉන්දියාව ලංකාවට භාෂා තුනෙන්ම සුබ පතයි
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් සුබපැතුම්
ඩීඑස්ගේ අඹ රුකටත් 67යි
හැට හත් වැනි නිදහස් දිනය සමරමින් කොල්ලුපිටිය පොල්වත්ත ධම්මතිත්තියාරාම විහාරස්ථානයේ දී අද උදෑසන විශේෂ සැමරුම්
දැරියගේ සිරුර හමුවේ
අඟුරුවාතොටදී අතුරුදන් වු සිඟිති දැරියගේ සිරුර කළු ගගේ තිබී අද (04) සොයා ගැනිණි. ඇය වැටෙන්නට ඇතැයි සැක කෙර
ජාතියේ පියා සමරයි
67 වැනි නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් නිදහස් චතුරස්‍ර භූමියේ පිහිටි නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ඩී.ඇස්.සේන

