නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් දේශපාලන පක්ෂ 14ක් සහ ස්වාධීන කණ්ඩායම් 9ක් අද (13) නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනී හෙලන් මීගස්මුල්ල මහත්මියට භාර දුන්හ.
නුවරඑළිය දිස්ත්‍රික් එජාප නාම යෝජනා ලැයිස්තුව මෙසේය.
1) නවීන් දිසානායක
2) පලනි දිගම්බරම්
3) කළාඳුගොඩ කංකානම්ගේ පියදාස
4) උදයකුමාර් මයිල්වාගනම්
5) ආර්.යෝගරාජන්
6) රේණුකා හේරත්
7) ජයලත් බණ්ඩාර දිසානායක
8) අසෝකා හේරත් මුදියන්සේලාගේ ප්‍රියන්ත බණ්ඩාර
9) රාජතුරෙයි පෙරුමාල්
10) තිලකරාජා මයිල්වාගනම්
11) වේලුසාමි රාධාක්‍රිෂ්ණන්
එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව මෙසේය.
1) ආර්.එම්.සී.බී.රත්නායක
2) ආරුමුගන් තොන්ඩමන්
3) ඇන්.බී.දිසානායක
4) අනගිපුර අශෝක සේපාල
5) වග්ගම ගමරාළලාගේ රණසිංහ
6) ඇස්.කුමාර දසනායක
7) සිවලිංගම් මුත්තු
8) සිවරාජා අනූෂා
9) ඕපනායක නිමල් පියතිස්ස
10) නිශ්ශංක කාරියකරණගේ
11) සුප්පයියා සතාසිවම්





