ලේකම් කළ වැඩේ මෙවර භාණ්ඩාගාරික බාර ගනී


මහින්ද රාජපක්ෂ ජනවාරි 8 වැනිදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්ට (මෛත්‍රිපාල සිරිසේන ජනපති) පරාජයවූ බවත් අගෝස්තු 17 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික (එස්.බී.නාවින්න) වූ තමාට පරදිනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා බාරදුන් එස්.බී.නාවින්න මහතා කියයි.