මැතිවරණ නීති උල්ලංගනය කරමින් නාමයෝජනා භාරදීමෙන් පසු මාතලේ සිට රථ පෙළපාලියකින් පැමිණි ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ දඹුල්ල එ ජා ප ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතා දඹුල්ල නගරයේදී පිළිගැනිම සිදුවිණි .
නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කනුව වටේ රතිඤ්ඤා පුපුරවා හැරි අතර ජනක බණ්ඩාර පාර්ශවය එක තැන සිට සටන් පාඨ කියන්නට විය .
එජාප කණ්ඩායම වාහන ගමනාගමනයට බාධා වන අයුරින් නගරයේ පෙළපාලි ගිය අතර ඇතැම් පිරිස් රජයේ වාහනද මේ අවස්ථාවට යොදවාගෙන තිබුණි.







