මහනුවරින් නම් දෙති


එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා අද බාරදීමට එම කණ්ඩායම් නායකයෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගියහ.

අපේක්ෂකයන් 15 බැගින් ප්‍රධාන පක්ෂ දෙකට තරග කරති. මහනුවරින් දේශපාලන පක්ෂ 17 ක් හා ස්වාධීන කණ්ඩායම් 7 ක් නාම යෝජනා ඉදිරිපත් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනෙකි. සියලුම අපේක්ෂක අපේක්ෂිකාවන් 360 කි. 

එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලැයිස්තුව මෙසේය.

1) ලක්ෂ්මන් කිරිඇල්ල

2) අබ්දුල් හලීම් මොහොමඩ් හාෂිම්

3) රවුෆ් හකීම්

4) ලකී ජයවර්ධන

5) මයන්ත දිසානායක

6) චානක අයිලප්පෙරුම

7) පත්මලාල් ද අල්විස්

8) වන්නිනායක තෙන්නකෝන් මුදියන්සේලාගේ පුංචිබණ්ඩා වරාවැව

9) ආර්.ජී.සමරනායක

10) දුනුවිල ටිකිර බණ්ඩා හරීන්ද්‍රනාත්

11) ශාන්තිනී කෝන්ගහගේ

12) කේසර සේනානායක

13) සමන්ත අරුණ කුමාර

14) ආනන්ද අලුත්ගමගේ

15) එම්.වේලු කුමාර්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව මෙසේය.

1) එස්.බී.දිසානායක

2) මහින්දානන්ද අලුත්ගමගේ

3) කෙහෙළිය රඹුක්වැල්ල

4) ලොහාන් රත්වත්තේ

5) එරික් ප්‍රසන්න වීරවර්ධන

6) දිලුම් අමුණුගම

7) අබ්දුල් කාදර්

8) අ.ගේ.සිරිසේන

9) අබ්දුල් මජීඩ් මොහොමඩ් සිම්සාන්

10) මහපේලිය ගෙදර ජයරත්න

11) අනුරාධ ජයරත්න

12) අනුෂා ඉද්දමල්ගොඩ

13) හසිත චතුරංග ඒකනායක

14) නිමල් ප්‍රේමවංශ

15) ලාල් සිසිර බණ්ඩාර 

IMG_8515 IMG_8516 IMG_8517 IMG_8522 IMG_8523

web