යාපනය දිස්ත්‍රික්කය සඳහා පෙරටුගාමී පක්ෂයෙන් නාමයෝජනා බාර දුන් යාපනය විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයකු වන චුන්නාකම්හි මුරුගයියා දිනේෂ්වරන්ගේ තොරතුරු සොයා පිරිසක් යාපනය කච්චේරියට සහ ඔහුගේ නිවසට ගොස් ඇතැයි පෙරටු ගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
මේ වන විට යාපනය හා වන්නි දිස්ත්‍රික්කයන්හි අපේක්ෂකයන් කිහිප දෙනකුටම තර්ජන එල්ල වී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

