මහ රෑ තිදෙනෙක් යකඩ යකා සමග යති


බම්බලපිටියේ දුම්රිය පාරේ ගමන් කරමින් සිටි මවක(39), පුතා(1) සහ තවත් පිරිමියකු දුම්රියේ හැපී මිය යන්නට  ඇතැයි පොලීසිය කියයි.

පෙරදින රාත්‍රී නමයට පමණ මෙම අනතුර සිදු විය.