ගංජා සමඟ තුනක් කොටු


තණමල්විලෙන් ගෙන ආ බව කියන ගංජා මිලි ග‍්‍රෑම් 9000 ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු කටුගස්තොට අඹතැන්නේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි