ජයම්පතිත් ජනපති අතහරී


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයකු වන අචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අඟහරුවාදා   හෝ බදාදා (15) එම තනතුරින් ඉවත් වීමට යතියි දේශපාලන ආරංචි කියයි.

ඔහුගේ නම එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට මූලික වූයේ ද වික්‍රමරත්න මහතාය.