බර ඉසිලීමේ ක්‍රීඩිකා ඉෂානිට සජිත්ගෙන් නිවසක්
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ බර හා සවි ඉසිලීමේ ක්‍රීඩිකාවක වන ඉෂානි අනුෂ්කා කළුතන්ත්‍රි මහත්මිය වෙත මොරටුව, අගුලාන, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 30ක් වටිනා නිවසක් ලබාදීම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් අද (26) සිදුකෙරිණි.