මංකොල්ල කල්ලියකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
වඳුරඹ ඌරල ප්රදේශයේ පසුගිය මාස 2ක කාලය තුළ නිවාස බිඳ මුදල් හා රන්භාණ්ඩ, ගෑස් සිලින්ඩර සොරකම් කළ ප්රදේශය බිය ගැන්වූ මංකොල්ල කල්ලියේ සැකකරුවන් තිදෙනකු හා එම සොරකමට උදව් වූ තවත් සැකකරුවකුද, සොරාගත් භාණ්ඩ ළඟ තබාගත් කාන්තාවක්ද, රන් මාල 5ක්, රන් මුදු 4ක්, රන් වළලු 4ක් හා තවත් රන් භාණ්ඩ උකස් තැබූ ස්ථාන 3ක රිසිට් පත්, ගෑස් සිලින්ඩරයක්ද, යුද හමුදාවෙන් නිකුත් කල රුපියල් දහසේ සමරු කාසියක් හා සොරකම් කිරීමට භාවිතාකල පිහි, ඉස්කුරුප්පු නියන්, වෙස් මුහුණු ආදී