(රෝහණ සමරවීර)
උඩවලව කොළඹගෙආර ගැමුණු මාවත මාර්ගයේ හිසේ තුවාල සහිතව ලේ ගලමින් වැටී සිටි නාදුනන පුද්ගලයකු අද (30) අලුයම රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බව උඩවලව පොලිසිය කියයි.
ප‍්‍රදේශවාසින්ගෙන් ලැබුණු තොරතුරක් අනුව 1990 සුව සැරිය ගිලන් රථයක් මගින් එම තුවාලකරු ඇඹිලිපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා අවුරුදු 50 ක් පමණ වයසක පසුවන්නෙකු බවත් රතු ඉරි සහිත සරමකින් හා නිල් පැහැයට හුරු කමිසයක් හැද සිටි බවත් පොලිසිය කියයි.
මියගිය අයගේ හිසේ පිටුපස ප‍්‍රදේශයේ තුවාලයකින් ලේ ගලා ගොස් ඇති අතර මුහුණේ හා දණහිසේ සිරීම් තුවාල දකින්නට තිබුණු බවත් එය ඝාතනයක් විය හැකි බවත් පොලිසිය සැක පළ කරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පහර දී මහමඟ දමා ගොස් සිටි අයෙක් මරුට