(අශෝක තිලකරත්න)
මීට වසර හතකට පෙරදී තම 15 හැවිරිදි දියණියට ලිංගික අතවර කර පොලිසිය මඟ හරිමින් සිටි පියා අද (2) අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ කොත්තු කඩයක වැඩ කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd