( සම්පත් ප්‍රියනන්දන)
සතුන් දඩයම් කිරීම සදහා ගිනි අවියක් අටවමින් සිටි පුද්ගලයකු අද ( 01) අත්අඩංගුවට ගත් බව කල්තොට පොලිසිය පවසයි.
කල්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් තැන්න 13 කණුව ප්‍රදේශයේ කැලැබද ප්‍රදේශයක සතුන් දඩයම් කිරීම සදහා එම පුද්ගලයා විසින් මෙම ගිනි අවිය අටවමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කල්තොට තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (01) බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd