(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප‍්‍රදේශයේ පිහිටි අඹ වගාකරන ගොවිපළක තිබී පුද්ගල නාශක බෝම්බයක් අද (1) හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.
අඹ වගාවේ තණකොළ උදලු ගාමින් සිටි පුද්ගලයකුට පසට යටවී තිබී මේ පුද්ගල නාශක බෝම්බය හමුවී ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහූ පැවසූහ.
පසුගිය කාලයේ මෙය ත‍්‍රස්ත‍්‍රවාදීන් විසින් සඟවා තබන ලද එකක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd