(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාතේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සමෘද්ධි කළමණාකරුවන් අද (27) දහවල් බදුල්ල නගරයේදී උද්ඝෝෂණයක් ඇරැඹුහ.
සමෘද්ධි නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දෙන ලෙසත්, සහනාධාර එක්සත් ජාතික පක්ෂයේ තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වූහ.


(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)



(ඡායාරූප - පාලිත ආරියවංස)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd