(ප්‍රසාද් රුක්මල්)
ගිරාන්දුරුකෝට්ටේ තෙල්දෙණියාය ප්‍රදේශයේදී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී අත් බෝම්බයක්, ටී 56 උණ්ඩ 5 ක්, රම්බෝ පිහියක්, ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ මුහුණු ආවරණ කිහිපයක් සමඟ පුද්ගලයන් හත්දෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව ගිරාන්දුරුකෝට්ටේ පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් රත්නපුර, අරලගන්විල, කඩවත, ගිරාන්දුරුකෝට්ටේ සහ රොටලවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd