IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


පුද්ගල ඝාතනයක් කළැයි මරණ දඩුවම්

( එච්. චන්දන) 
 
බිරිගේ අනියම් ස්වාමිපුරුෂයා  යැයි කියන පුද්ගලයකුට  පිහියකින් ඇන මරා දැමු බව කියන ති‍දෙරු  පියකුට පුත්තලම මහධිකරණ විනිසුරු  සමන් කුමාර මහාතා අද (27) මරණ දඬුවම නියම කළේය.
 
මෙසේ මරණ දඬුවම නියම වූයේ  පුත්තලම පොලිස් වසමේ  දළුව - නිර්මලපුර  පදිංචිව සිටි රත්නසේකරලාගේ නිමල් ඇන්ටනී (51) යන අයටයි.
 
2016 වර්ෂයේ අප්‍රේල් 13 දින හෝ ඊට ආසන්න දිනයකදී, චුදිතයාගේ නිර්මලපුර  පිහිටි නිවසේදී පිහියෙන් ඇන මනුෂ්‍ය ඝාතානයක් කිරීම සම්බන්ධ චුදිතයාට එරෙහිව  අධි චෝදනා පත්‍ර ගොනු කර තිබුණි.
 
ඒ අනුව  පුත්තලම අධිකරණ බල සිමාවේදී  මානික්කුගේ  ගුණතිලක (59) යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නිතී සංග්‍රහයේ  296 වන වගන්තිය යටතේ දඩුවම නියම කර තිබේ.
 
රජයේ අධිනීතිඥ  විරේෂ් නානයක්කාර මහතා  රජය වෙනුවෙන් සාක්ෂි මෙහෙයවූ අතර චුදිතයා වෙනුවෙන්  නීතීඥ මොහොමඩ් සජාත් මහතා  පෙනීසිටියේය.



අදහස් (0)

පුද්ගල ඝාතනයක් කළැයි මරණ දඩුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32347 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14860 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 95 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site