(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව එගොඩ උයන මෝදර වටරවුමේදී අද (26) යුද හමුදාවට අයත් මෝටර් රථයක ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු බරපතල තුවාල ලබා ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ මොරටුව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
අනතුර සම්බන්ධයෙන් මැලේ වීදිය යුද හමුදා කඳවුරේ විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකායේ සෙබල රියදුරෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd