(අනීෂා මානගේ)
වලස්මුල්ල මොරකන්දගොඩ ප්‍රදේශයේ නිවසක තිබී තිදරු පියෙකුගේ මළ සිරුරක් අද (27) සොයාගත් බව වලස්මුල්ල පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වලස්මුල්ල මොරකන්දගොඩ ප්‍රදේශයේ පදිංචි මුණසිංහ ආරච්චිගේ චූලසේන(60) නම් තිදරු පියෙකි.
මෙම පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ වලස්මුල්ල පොලිසියේ නිලධාරීහු සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd