අනතුරකින් තරුණයෙක් මරුට හැටන් කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් අනතුරට පත්විමෙන් එම යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පොලිසිය පැවසිය. 6 years ago
මාමණ්ඩියට පිහියෙන් ඇන ඝාතනය කළ බෑණා-ඔහුගේ මිතුරා අත්අඩංගුවට සිය මාමණ්ඩියට පිහියකින් ඇන ඝාතනය කළැයි තලංගම බත්තරමුල්ලේ පදිංචි විසි හය හැවිරිදි බෑණා සහ ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය කියයි. 6 years ago
යතුරුපැදි අනතුරකින් තරුණයකු මරුට තලවකැලේ- හැටන් මාර්ගයේ කොටගල, රොසීටා සත්ත්ව ගොවිපල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් අද (10) සවස සිදු වු අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි. 6 years ago
මෝටර් රියෙන් ගිනිඅවි විසි කළ සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ් මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දි වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ටි56ගිනි අවියක් සහ මැගසින් 04 ක් එලියට විසි කරන ලද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා අද (10) වෙනිදා නියම කළේය. 6 years ago
පුද්ගල ඝාතනයකට වරදකරු වූ අයෙක්ට මරණ දඬුවම නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ දී පුද්ගලයකු පිහියෙන් ඇන ඝාතනය කළ විත්තිකරුට ගම්පහ අංක (01) මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (10) මරණ දඬුවම නියම කළේය. 6 years ago
රතුකුරුස සංවිධානයෙන් ලක්ෂ 12ක ආරක්ෂිත ඇඳුම් කට්ටල නුවරඑළිය රෝහලට නුවරඑළිය රෝහලේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් පවතින වාට්ටුවේ සේවයේ නියුතු වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා රතු කුරුස සංවිධානය විසින් රුපියල් ලක්ෂ 12ක් වටිනා ආරක්ෂිත ඇඳුම් කට්ටල 200ක් අද(10) පරිත්‍යාග කරන ලදී. 6 years ago
කොබෙයිගනේ පාසලකින් පරිගණක 4ක් සොරාගනී කොබෙයිගනේ හෙන්ගමුව මහා විද්‍යාලයේ පරිඝනක කාමරය බිඳ පරිඝනක හතරක් සොරාගත් සැකකරුවකු අද(10) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 6 years ago
ඇඳිරි නීතිය තිබියදී නීතිවිරෝධීව මත්පැන් විකුණූ 70කට නඩු ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ නිරෝධායන නීති ද උල්ලංඝනය කරමින් නීති විරෝධීව අධික මිල ගණන්වලට වව්නියාවේදී මත්පැන් අලෙවි කළ පුද්ගලයින් 70 දෙනෙකුට එරෙහිව වව්නියාව සුරාබදු කාර්යාලය මගින් මහේස්ත්‍රාත් අධිකරණය නඩු පවරා තිබේ. 6 years ago
වැසි විපත් කළින් දැනගන්න දුම්රිය ස්ථානවලට වැසිමාපක උපකරණ නාය හා වැසි ආපදා අවදානම කල්ඇතිව හදුනාගැනීමේ උපක්‍රමයක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානවල වර්ෂා මාන උපකරණ භාවිතා කිරීමට සැලස්වීමේ වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පැවසීය . 6 years ago
විදුලි සැර වැදී පුද්ගලයකු මරුට නිවිතිගල උඩු වතුපිටිය ප්‍රදේශයේ දි පුද්ගලයෙකු විසින් දර සදහා ගසක් කැපිමට යැමෙිදි එම ගස විදුලි රැහැන් මතට වැටිම හේතුවෙන් විදුලි සැර වැදි අද (09) පුද්ගලයෙකු මියගොස් ඇත. 6 years ago
නිධන් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට වවුනියාව , නන්දිමිත්‍රගම කිඹුලාගල කන්දේ නිධන් හාරමින් සිටි ප්‍රාදේශිය රෝහල් වෛද්‍යවරයකුගේ බිරිඳ ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනකු අද (09) සවස අත්අඩංගුවටගත් බව වවුනියාව බෝගස්වැව පොලිසිය පවසයි. 6 years ago
ආරච්චිකට්ටුව ප්‍රා.සභාව උණුසුම් තත්ත්වයක් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මාසික රැස්විම අද ( 09) දින පැවති අවස්ථාවේ කෙරෝනා ජාතික අරමුදල වෙනුවෙන් සියලු රජයේ නිළධාරීන්ගෙන් වැටුප් කපාගැනීම සම්බන්ධයෙන් ඊට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු නැගූ වෝදනාවත් සමග සභාව ගැටුමක් ඇතිකරගැනීම දක්වා උණුසුම් විය. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago