බලපත්‍ර නොමැතිව දැව තොගයක් ප්‍රවාහනය කළ 6 දෙනෙක් අත්අඩංගුවට වනාතවිල්ළුවේ සිට දංකොටුව වෙන්නපුවේ උළු මොල් වලට කජු , අඹ දර රැගෙන යන මුවවෙන් ලක්ෂ ගණනක් වටිනා දැව තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථ තුනක් සමඟ සැකකරුවන් 06 දෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීහු පැවසූහ. 6 years ago
විදේශීය දුම්වැටි 124 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි අලෙවි කරමින් සිටි රන්න කට්ටකඩුව ප්‍රදේශයේ වෙළඳ සැල් හිමියෙකු මාතර හම්බන්තොට දිසා වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ. 6 years ago
ව්‍යාජ ගුවන් බලපත් ළඟ තබා ගත් ලාංකිකයින් දෙදෙනෙකුට සිංගප්පූරුවේදී සිර දඬුවම් ව්‍යාජ ලෙස සැකසූ ගුවන් ගමන් බලපත් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණයකින් මාස අට බැගින් සිර දඬුවම් නියම කරනු ලැබ ඇතැයි එරට තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී. 6 years ago
ලොරියක් පෙරැළී අයෙක් මරුට පස්සර නගරයේ දී තිරිංග අක්‍රිය වූ ලොරි රථයක් ධාවනය වී නගරය මැද පෙරළී යෑම නිසා සිදු වූ අනතුරකින් මගියෙකු මියගොස් ත්‍රී රෝද රථ 4 කට හානි සිදුව තිබෙන බව පොලිසිය කියයි. 6 years ago
අසූ දෙහැවිරිදි කාන්තාවක් දුෂණය කළ සකකරු අත්අඩංගුවට අසු දෙහැවිරිදි කාන්තාවක් බලහත්කාරයෙන් දුෂණය කොට මාස තුනක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සැගවි සිටි සැකකරුවකු අක්මිමන තලගහ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් අක්මිමන පොලිසිය පවසයි. 6 years ago
ලොරි රථ අනතුරකින් පුද්ගලයෙක් රෝහලට පස්සර මඩොල්සිම ප්‍රදේශයේ දී අද (7) උදෑසන සිදු වූ ලොරි රථ අනතුරකින් බරපතල තුවල ලැබූ පුද්ගලයෙක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පස්සර පොලිසිය පැවසීය. 6 years ago
ලක්ෂ 06 ක මුදලක් වංචා කළ අයෙක් අත්අඩංගුවට මාළු ව්‍යාපාරිකයකුට ලබාදිය යුතු රුපියල් ලක්ෂ 06 ක මුදලක් ඔහුට ලබා නොදී එම මුදල වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අද (07) රත්ගම කිරිමැටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව තෙලිකඩ පොලිසිය පවසයි. 6 years ago
වෙඩි වැදීමකින් පුද්ගලයෙක් මරුට පොලොන්නරුව,කලහගල ප්‍රදේශයේදී අද (06) වෙඩි වැදීමකින් පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 6 years ago
වෑන් රියෙන් ගිනිඅවියක් එළියට විසි කළ රියදුරු සොයා පරීක්ෂණ පොලිසිය ලුහුබැඳ එන අවස්ථාවේ මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දී වැන් රථයකින් එළියට විසි කරන ලද ටි 56 ගිනි අවිය සහ මැගසින් 04 යම් අපරාධයකට සම්බන්ධ දැයි සහ එය එලියට විසි කල වැන් රථ රියදුරු සමඟ වැන් රථය අත්අඩංගුවට ගැනීමට සදහා ගම්පහ සහ මිනුවන්ගොඩ පොලිස් ස්ථාන මගින් පරික්ෂණ ආරම්භ තිබේ . 6 years ago
වටවලදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වෙයි හැටන් වටවල හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වී ඇති බව වටවල පොලිසිය පැවසීය. 6 years ago
දැඩි සුළඟකින් පුත්තලම ඇන්ඩෲ විදුහලට හානි පුත්තලම නගරය හරහා හමා ගිය සුළගකින් පුත්තලම ශාන්න ඇන්ඩෘෘ ප්‍රාථමික විද්‍යාලයේ වහළ රැසකට අලාභ හානී සිදුවී ඇතැයි පුත්තලම අපදා කළමණාකරන ඒකකය කියයි. 6 years ago
සමනල වැව ජලාශයේ ගිලී අතුරුදන් වූ තරුණයකුගේ සිරුරක් සොයා ගැනේ සමනල වැව ජලාශයේ ගිලි අතුරුදන් වු තරුණයෙකුගේ සිරුර වැවෙි ගිලි තිබියදි අද (06) දා දහවල් නාවික හමුදාව සහ පොලිසිය විසින් සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago