(පාලිත ආරියවංශ )
ඇදිරි නීතිය හා නිරෝධායන නීතිය කඩකරමින් වාහන වලින් බදුල්ල රිදීපාන කදු මුදුනට ගොස් සරුංගල් යැවීමට හා එය නැරඹිමට රැස්වූ අයට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බව බදුල්ල පොලිසිය පවසයි.
අද (6) සවස පන්සීයකට අධික පිරිසක් රිදීපාන කදුමුදුනේ රැස්ව සිටියහ .
ඔවුන් පැමිණි ලොරි කාර්, ත්රිරෝද රථ මෝටර් සයිකල් ඇතුළු වාහන නිසා එම අතුරු මාර්ගයේ දැඩි තදබදයක් ද තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට ගෙවල් ඇතුලට වෙලා හිටියම මානසික ආතතිය වැඩි වෙනවා. මිනිස්සු පස්සේ එලවන්නේ නැතුව ඒ ගැනත් හිතන්න ඕන. තොන්ඩාගේ මල ගෙදර කොහොමද. කෝ නීති.
දවස් පහක් විතර මළමිනියක් උස්සගෙන රටවටේ රවුම් ගසමින් නිරෝධායන නීති තුට්ටුවකට මායිම් නොකර දේශපාලන සැණකෙළියක් තිබ්බ රටේ නායකයින්ගේ අනුග්රහය ඇතුවම. එතකොට ඔය නීතිය කොහෙද දන්නෙ නෑ තිබුනේ. කිව්වෙ නම් එක රටක් එක නීතියක් කියලා.
අනේ කාලේ වනේ වාසේ කිවලු අර මල ගෙදර පෙනුනේ නැහැ ඔයාලට.